Posts

නිසංසලා මධුෂානි

Image
වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයකින් වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නා හඳුනන චරිතයක් බවට පත්ව ඇති නිසංසලා මධුෂානි මෙවර අද තරු කතාබහට සම්බන්ධ කරගනු ලැබුවා. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක් වන ඇය ඉදිරියේදී රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන්නට සූදානමින් සිටියි. මේ දිගහැරෙන්නේ අප ඇය සමග කළ කතාබහයි. Q නිශී කියන්නේ මේ දිනවල නිරූපණ ක්ෂේත්‍රය තුළ  කතාබහ වන චරිතයක්? මම හිතන්නේ ඒකට හේතුව මම දායක වුණ නිර්මාණ කිහිපයක්ම මෑතකදී ප්‍රේක්ෂකයන්ට දකින්නට අවස්ථාව ලැබුණ නිසා වෙන්න ඇති කියලා. ඒ වගේම ඉදිරියේදී මා දායක වුණ බොහෝ නිර්මාණ තියෙනවා එළිදකින්න. විශේෂයෙන්ම මම අලුතින්ම දායක වුණ මංජුල වැල්ලවත්ත ගායනා කරන %දුර ඈතක^ ගීතය. ඊට අමතරව රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නත් මේ වනවිට මට ආරාධනා ලැබිලා තියෙනවා. Q නිරූපිකාවක් වෙන්නද රංගන ශිල්පිනියක් වෙන්ද වඩා කැමති? මේ දෙකටම මම කැමතියි. ඇත්තටම, මම වෘත්තියක් විදිහට මගේම කියලා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා. ඉතිං විනෝදාංශයක් විදිහට තමයි නිරූපණ හා කලා කටයුතුවලට දායක වෙන්නේ. ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් රැසකට දායක වෙලා තිබුණත්, ටෙලි හා සිනමා රංගන ශිල්පිනියක් විදි...

"ලොව සරාගීම කාන්තාව"

Image
ලොව සුප්‍රසිද්ධ FHM සඟරාව සිය වාර්ෂික සමීක්ෂණය මගින් ලොව සරාගීම කාන්තාව ලෙස හොලිවුඩ් නිළි මිචෙල් කීගන් නම් කර තිබේ. 100 දෙනෙකු අතරින් ඇය පළමු ස්ථානයට පත්ව ඇත. මේ සඳහා හොලිවුඩයේ ප්‍රසිද්ධිය උසුලන නිළියන්ද ඇතුළත්ව සිටියත් ඔවුන්ගේ ස්ථානවල යම් පසුබෑමක් දක්නට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙවර කිරුළට හිමිකම් කියූ මිචෙල් 2013 වර්ෂයේදී  සිවුවැනි ස්ථානයටත්, 2014 වර්ෂයේදී දෙවැනි ස්ථානයටත් පත්ව ඇත. 2010 වර්ෂයේදී ඇය FHM සඟරාවේ සරාගී ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, එම වර්ෂයේදී ඇය හිමිකරගත්තේ 30 වැනි ස්ථානයයි. ඇයට අනුග්‍රහය සපයන්නේ ලොව ප්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළෙඳ නාමයක් වන Lipsy ය. FHM සඟරාවේ කර්තෘ ජෝ බාන්ස් පවසන්නේ මිචෙල්ට පසුගිය වසරට සාපේක්ෂව මෙවර හිමි වී ඇති ප්‍රතිචාර ඉහළ බවයි. මෙවර කිම් කාර්ඩේෂියන්ට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ඉතාම අඩු බවද සඳහන් වෙයි.  2014 වර්ෂයේදී 'Miss Universe' කිරුළ දිනූ ඇමී විලර්ටන්ට මෙවර හිමි වී ඇත්තේ 14 වැනි ස්ථානයයි. මිචෙල් කීගන්ට මේ වනවිට වයස අවුරුදු 27 ක් වන අතර, BBC රූපවාහිනි නාළිකාවේ විකාශනය වූ ටෙලි 'Ordinary Lies' ටෙලි නාට්‍ය තුළින් ඇය...

"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"

Image
ඇය ජපාන ජාතිකයෙකු වුවත් ඇය වඩාත් ජනප්‍රියව ඇත්තේ චීනයේ නිල් චිත්‍රපට රසිකයන් අතරය.......... චීනයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටවල ජනප්‍රිය නිලියක් වන "රෝලා මිසාකි" නම හෙළිනොකළ ව්‍යාපාරිකයෙකු වසර 15 කට මිලදීගෙන තිබේ. වසර 15 ක කාලයක් තුල එම ව්‍යාපාරිකගේ පෞද්ගලික සහකරු ලෙස පමණක් කටයුතු කිරීම වෙනුවෙන් එම ව්‍යාපාරිකයා විසින් ඇය වෙත පවුම් මිලියන පහක මුදලක් ලබාදී තිබේ. ඇය ජපාන ජාතිකයෙකු වුවත් ඇය වඩාත් ජනප්‍රියව ඇත්තේ චීනයේ නිල් චිත්‍රපට රසිකයන් අතරය. චීනයේ නිල චිත්‍රපට කර්මාන්තය ඉතා ලාභ අධික කර්මාන්තයක් ලෙස සලකනු ලබයි. වසර 15 ක කාලයක් පුරාවට "රෝලා" චිත්‍රපට කර්මාන්තයෙන් සමුගැනීම පිළිබඳව අගේ රසිකයන් විසින් විවිධ අදහස් පලකොට තිබූ අතර බොහෝ දෙනා කියා තිබුනේ වසර 15ක් වුවත් ඇය නැවත පැමිණෙන තුරු බලා සිටින බවයි. ...

නදීෂා හේමමාලි අලුත්ම ඡායාරූප එකතුව..

Image

නටාෂාගේ නවතම ඡායාරූප එකතුව.....

Image
   

"ඔස්ට්‍රේලියාවේ හොදම ඇඟ ඇති සරාගී මිරින්ඩා කෙර්ර්"(Photos)

Image
Miranda May Kerr (born 20 April 1983) [ 3 ] is an Australian model. Kerr rose to prominence in 2007 as one of the Victoria's Secret Angels. She is the first Australian to participate in the Victoria's Secret campaign and also represented the Australian up-market department store chain David Jones . In addition, Kerr has launched her own brand of organic skincare products, KORA Organics , and released a self-help book, Treasure Yourself . Kerr began modelling in the fashion industry when she was 13, starting at Chaay's Modelling Agency, and subsequently won a 1997 Australian nationwide model search hosted by Dolly magazine and Impulse fragrances. [ 4 ] She married English actor Orlando Bloom in 2010; they have since separated "2012 වර්ෂයේදී තිබූ තරගයකට අනුව ඇයව "Sexiest Woman Alive 2012" ලෙසද නම් කෙරුණි   - එහි වීඩියෝ Youtube ජාලයට එක් කිරීමෙන් එක් දිනකදී නැරඹුම් සංඛ්‍යාව මිලියන 1.3ක් විය............." ඔස්ට්‍රේලියානු වෙළෙද නාමයක් වන iconic ක...

"විනාඩි 3ට ජැක්ලීන්ගේ ගාණ ලක්ෂ 75යි"

Image
"ජැක්ලීන් පවසන්නේ තමන් සුපිරි නළු සල්මන් ඛාන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් තමන් ඉක්මනින් ඉහළට යන බවයි........' බොලිවුඩයේ සුපිරි නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් විනාඩි 3ක රංගනයක් සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් අයකර ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ජැක්ලීන් පසුගිය දිනෙක සහභාගි වූ සයිෆයිව් මහෝට්සව් නම් වූ වැඩසටහනේදි රඟදැක්වූ නර්ථනයකට අදාළ මුදල අයකර ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් ජැක්ලීන් පවසන්නේ තමන් සුපිරි නළු සල්මන් ඛාන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් තමන් ඉක්මනින් ඉහළට යන බවයි. ජැක්ලීන් සහ සල්මන් එක්ව පසුගිය වසරේ රංගනයෙන් දායකත්වය ලබාදුන් කික් චිත්‍රපටය ද ආදයම් වාර්තා පිට වාර්තා තැබුවා.