"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"



ඇය ජපාන ජාතිකයෙකු වුවත් ඇය වඩාත් ජනප්‍රියව ඇත්තේ චීනයේ නිල් චිත්‍රපට රසිකයන් අතරය..........
චීනයේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටවල ජනප්‍රිය නිලියක් වන "රෝලා මිසාකි" නම හෙළිනොකළ ව්‍යාපාරිකයෙකු වසර 15 කට මිලදීගෙන තිබේ.

වසර 15 ක කාලයක් තුල එම ව්‍යාපාරිකගේ පෞද්ගලික සහකරු ලෙස පමණක් කටයුතු කිරීම වෙනුවෙන් එම ව්‍යාපාරිකයා විසින් ඇය වෙත පවුම් මිලියන පහක මුදලක් ලබාදී තිබේ.

ඇය ජපාන ජාතිකයෙකු වුවත් ඇය වඩාත් ජනප්‍රියව ඇත්තේ චීනයේ නිල් චිත්‍රපට රසිකයන් අතරය. චීනයේ නිල චිත්‍රපට කර්මාන්තය ඉතා ලාභ අධික කර්මාන්තයක් ලෙස සලකනු ලබයි.

වසර 15 ක කාලයක් පුරාවට "රෝලා" චිත්‍රපට කර්මාන්තයෙන් සමුගැනීම පිළිබඳව අගේ රසිකයන් විසින් විවිධ අදහස් පලකොට තිබූ අතර බොහෝ දෙනා කියා තිබුනේ වසර 15ක් වුවත් ඇය නැවත පැමිණෙන තුරු බලා සිටින බවයි.







sha

Comments

Popular posts from this blog

Nipunika Hewagamage