"ඔස්ට්‍රේලියාවේ හොදම ඇඟ ඇති සරාගී මිරින්ඩා කෙර්ර්"(Photos)










Miranda May Kerr (born 20 April 1983)[3] is an Australian model. Kerr rose to prominence in 2007 as one of the Victoria's Secret Angels. She is the first Australian to participate in the Victoria's Secret campaign and also represented the Australian up-market department store chain David Jones. In addition, Kerr has launched her own brand of organic skincare products, KORA Organics, and released a self-help book, Treasure Yourself.
Kerr began modelling in the fashion industry when she was 13, starting at Chaay's Modelling Agency, and subsequently won a 1997 Australian nationwide model search hosted by Dolly magazine and Impulse fragrances.[4] She married English actor Orlando Bloom in 2010; they have since separated

"2012 වර්ෂයේදී තිබූ තරගයකට අනුව ඇයව "Sexiest Woman Alive 2012" ලෙසද නම් කෙරුණි  - එහි වීඩියෝ Youtube ජාලයට එක් කිරීමෙන් එක් දිනකදී නැරඹුම් සංඛ්‍යාව මිලියන 1.3ක් විය............."




ඔස්ට්‍රේලියානු වෙළෙද නාමයක් වන iconic කාන්තා යට ඇඳුම් සඳහා ජනප්‍රියත්වයක් උසුලයි. එම වෙළෙද සන්නාමයේ 100 වන උපන්දිනය වෙනුවෙන් ඡායාරූප පෙළක් යොදාගැනීමට ඔවුන් විසින් සමීක්ෂණයක් කර ඇත. ඒ ඔස්ට්‍රේලියානු නිරූපිකාවන්ගේ හොඳම දේහය හිමි නිරූපිකාව සොයා ගැනීමටයි.

ඔවුන්ගේ සමීක්ෂණයේ සාර්ථකත්වයේ අවසාන ප්‍රතිඵලය ලෙස ඔවුන් ඔස්ට්‍රේලියානු ජාතික නිරූපිකාවක් වන මිරින්ඩා කෙර්ර් තෝරාගෙන ඇත. මිරන්ඩා කෙර්ර් iconic වෙළෙඳ නාමය දරණ යට ඇඳුම් ඇඳ ඡායාරූප පෙළක් අන්තර්ජාලය වෙත මුදාහැර ඇති අතර, අනෙකුත් නිරූපිකාවන් සහභාගී කර ගනිමින් විලාසිතා ප්‍රදර්ශනයක්ද පවත්වා ඇත.

 මේ වනවිට වයස 31ක් වියැති ඇය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ප්‍රදේශයේ උපත ලද්දාය. 1997 වර්ෂයේදී ඇය ක්ෂේත්‍රයට පිවිසි නමුත් ඇයට වැඩි ප්‍රසිද්ධියක් හිමි නොවීය. 2007 වර්ෂයේදී Victoria's Secret හි ප්‍රචාරණ කටයුතු සඳහා ඇයව නිළි නිරූපිකාව වශයෙන් නම්කරන ලදී. ඉන්පසු KORA Organics නම් වෙළෙඳ නාමයේ සමආරක්ෂක ආලේපන වල දැන්වීම ප්‍රචාරණ කටයුතු සඳහා ඇයව යොදාගන්නා ලදී.

 ඇය 2010 වර්ෂයේදී ඇයගේම නිරූපිකාවන් සඳහා ඒජන්සියක් විවෘත කරන ලදී. එම වර්ෂයේදීම ඇය Dolly සඟරාවේ කවරයක් සඳහා නිරූපණයෙන් දායක වූවාය. 2010 වර්ෂයේදී ඇයගේ සම්මුඛ සාකච්ඡාවක් Channel 7 විසින් සිදුකර, එහි වීඩියෝ Youtube ජාලයට එක් කිරීමෙන් එක් දිනකදී නැරඹුම් සංඛ්‍යාව මිලියන 1.3ක් විය. 2009 වර්ෂයේදී FHM සඟරාවේදී 100 Sexiest Women අතරින් ඇය 56 වැනි ස්ථානයටද, 2010 වර්ෂයේදී 36 වැනි ස්ථානයටද, 2011 වර්ෂයේදී 44 වැනි ස්ථානයටද, 2012 වර්ෂයේදී 51 වැනි ස්ථානයටද, 2013 වර්ෂයේ 56 වැනි ස්ථානයටද 2014 වර්ෂයේදී 48 වැනි ස්ථානයටද තේරී පත්වූවාය. 2012 වර්ෂයේදී තිබූ තරගයකට අනුව ඇයව "Sexiest Woman Alive 2012" ලෙසද නම් කෙරුණි.

 ඇයගේ මෙම සාර්ථකත්වයට හේතුව වශයෙන් නිරූපිකාවන්ගේ විනිසුරුවන් දක්වන්නේ සරාගී බව, උස සමග ඇගේ ශරීරයේ හැඩය මනාව පිළිඹිබු වන බවයි. ඇගේ උස අඩි 5 අඟල් 9ක් වන අතර, ඇය IMG Models සහ Traffic Models කළමනාකාර මණ්ඩලයේ කළමනාකාරීවරිය ලෙසද කටයුතු කරයි. 2010 වර්ෂයේදී ඇය විවාහ වුවද මේ වන විට එම විවාහය බිඳ වැටී ඇත. එක් දරු මවක් වන ඇයගේ විවාහය දෙදරා ගොස් තිබෙන්නේ 2011 වර්ෂයේදී ඇය ප්‍රකට ව්‍යාපාරික james packer සමග අනියම් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම බවයි විදෙස් මාධ්‍යයන් සඳහන් කරන්නේ.

Comments

Popular posts from this blog

Nipunika Hewagamage

"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"