Posts

"ගිය ආත්මේ ලීලා වුනු සනී ලියොන්"(වීඩියෝ සහිතයි) 18+

Image
සරාගී නිලි සනී ලියොන් ගේ නව චිත්‍රපටය 2015 අප්‍රේල් මාසයේදී එලි දැක්වීමට නියමිතයි. 'Ek Paheli Leela' චිත්‍රපටය ආදරය තාසය භීතිය හා ඉතා කුතහලය සහිත චිත්‍රපටයකි. සනී ලියොන් ප්‍රධාන චරිතයෙන් දායක වන මේ චිත්‍රපටය  සනී ලියෝන්ගේ රසිකයින් උන්මාදයට පත් කරනු ඇති බවටයි නිෂ්පාදකයින් විශ්වාසය පල කරන්නේ. ආත්ම දෙකක කතා පුවතක් ගැන මෙයින් කියවේ. 'Ek Paheli Leela' Trailer එක දින දෙකක් තුලදී මිලියන තුන හමාරකටත් වඩා පිරිසක් නරඹා තිබුනා. මෙන්න Trailer එක Initial release: April 10, 2015 Director: Bobby Khan Screenplay: Bobby Khan Producer: Bhushan Kumar Cast: Jay Bhanushali Music composed by: Amal Malik, Meet Bros Anjjan

Disala Sasmini

Image

Sarah Hyland Reveals Karaoke Mainstay: “Anything By Alanis Morissette”

Image
She’s made quite a name for herself thanks to her hit ABC comedy “Modern Family,” and Sarah Hyland is featured in the March 2015 issue of Cosmopolitan magazine. In her interview, the “Vampire Academy” hottie revealed quite a few tidbits of personal information, such as her favorite items in her closet- “My Christian Louboutins!” Hyland also confessed that she has a not-so-secret crush on “Chris Hemsworth,” as well as her pet peeve- “When people don’t use their blinkers while driving.” When it comes to karaoke, Sarah prefers to sing “anything by Alanis Morissette,” and her favorite everyday food is “Taco Bell.” celebrity

Tharu Arabewaththa

Image
Tharu Arabewaththa       

මිස් ග්ලෝබල් ඒෂනී

Image
2014 මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මිස් ශ්‍රී ලංකා ලෙස තේරුණේ මේ රුවැත්තියයි. මේ අනුව දෙසැම්බර් 6 වැනිදා ජැමෙයිකාවේ කිංස්ටන් නුවර දී පැවැත්වෙන ”මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල්” ලෝක තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට වරම් ලබා සිටින්නී ඇයයි. ඒෂනී ඩයනා ජයපාල ඇයගෙ නාමයයි. මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් තරගයට යන ඇය කවු ද?    ඒෂනි ඔබ කවු ද? මගේ ගම කුරුණෑගල. ඉගෙන ගත්තෙ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. පවුලේ අම්මයි, තාත්තයි, අයියායි, මමයි. අපි පදිංචි විජේරාමෙ. සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ගෙදර සිටිය දී අම්මා මාව සුදර්ශනීගෙ නර්තන පන්තියකට යොමු කළා. එහි දී නිරූපණයටත් අවස්ථා ලැබුණා. පසුව රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ”ඞීඑස්අයි” ඇඞ් එකෙන් පටන් ගත්තෙ. මේ අතරවාරයෙදි ආයතන කිහිපයක සේවය කළා. ඉන් පසුව ස්වර්ණවාහිනිය, සියත සහ සන් FM (එෆ්එම්) නිවේදිකාවක ලෙසත් කටයුතු කළා.     අද දවසේ නියැලෙන්නෙ මොන අංශයේ ද? දැන්වීම්වලට පෙනී සිටිනවා. ඒ වගේම අර්ධකාලීනව නිරූපණයේ යෙදෙන...

ගණිකාවක් වූ ළමා නිළිය ශ්වේතා අත්අඩංගුවට

Image
තෙළිඟු ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිසීමෙන් පසු සම්මානනීය නිළියක බවට පත්වූ ශ්වේතා බාසු ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. ඇය ගණිකාවක් බව විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් පසු ඉන්දීය පොලීසිය විසින් ඇය ගැන පරීක්ෂණ ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, තම පවුලේ ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගණිකා වෘත්තියට පිවිසි බවයි. මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවැති අවස්ථාවක තමන්ගේ සමීපතමයන් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බව ඇය පවසා තිබේ. තමන් වැනි තවත් නිළියන් කිහිප දෙනෙකුම මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියෙහි නිරතව සිටින බවද ඇය හෙළිකර ඇත. ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය හින්දි, දමිළ, තෙළිඟු සහ බෙංගාලි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී ඇති අතර, එම රඟපෑම් තුළින් හොඳම ළමා නිළිය, හොඳම සහාය නිළිය ඇතුළු ඉන්දීය ජාතික සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත. එමෙන්ම ඇය ෆිල්ම්ෆෙයාර්, IIFA ඇතුළු තවත් සම්මාන රැසකට නිර්දේශ වී ඇති දක්ෂ රංගන ශිල්පිනියක බවද ඉන්දිදීය මාධ්‍ය සඳහන් කරයි. http://ada.lk/