"ගිය ආත්මේ ලීලා වුනු සනී ලියොන්"(වීඩියෝ සහිතයි) 18+


සරාගී නිලි සනී ලියොන් ගේ නව චිත්‍රපටය
2015 අප්‍රේල් මාසයේදී එලි දැක්වීමට නියමිතයි. 'Ek Paheli Leela' චිත්‍රපටය ආදරය තාසය භීතිය හා ඉතා කුතහලය සහිත චිත්‍රපටයකි. සනී ලියොන් ප්‍රධාන චරිතයෙන් දායක වන මේ චිත්‍රපටය  සනී ලියෝන්ගේ රසිකයින් උන්මාදයට පත් කරනු ඇති බවටයි නිෂ්පාදකයින් විශ්වාසය පල කරන්නේ. ආත්ම දෙකක කතා පුවතක් ගැන මෙයින් කියවේ. 'Ek Paheli Leela' Trailer එක දින දෙකක් තුලදී මිලියන තුන හමාරකටත් වඩා පිරිසක් නරඹා තිබුනා. මෙන්න Trailer එක

Initial release: April 10, 2015
Director: Bobby Khan
Screenplay: Bobby Khan
Producer: Bhushan Kumar
Cast: Jay Bhanushali
Music composed by: Amal Malik, Meet Bros Anjjan

Comments

Popular posts from this blog

Nipunika Hewagamage

"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"