Popular posts from this blog
Nipunika Hewagamage
මිෂෙල් නිවේදිකාවක් වෙයි
සිරස රූපවාහිනියේ විකාශනය වූ සල්සපුනා ටෙලි නාට්‍ය ඔස්සේ රංගනයට එක් වූ මිෂෙල් දිල්හාරා සිරස ඔස්සේ විකාශය වෙන සික්ස්ටීන් ප්ලස් ( 16 + ) වැඩසටහනෙන් නිවේදිකාවක් ලෙසද කලඑළි බැස ඇත. පළමු ටෙලි නාට්‍යයෙන්ම ජනප්‍රියත්වයට පත් ඇය මේ වන විට තුත්තිරි, දංකුඩ බණ්ඩා නාට්‍ය වලද රංගනය නියැළෙමින් සිටී. මීට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ඇය සම්බන්ධ වී ඇති අතර එම නිර්මාණ ඉදිරියේ දී දැකගන්නට හැකි බව ඇය පැවැසුවාය. ‘‘ මම රසිකයන් අතරට රංගන ශිල්පිනියක් ලෙස ආවේ සිරස රූපවාහිනියේ විකාශය වුණු සල්සපුනා හරහා. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් දක්ෂතා දක්වන්න ඉඩකඩ ලැබුණේ සිරසෙන්. ඒ මා ලැබූ වාසනාවක් ලෙසයි මම දකින්නේ.‘‘





Comments
Post a Comment