අනිත් පැත්තේ කෝච්චිය.....

 

ඔන්න මගෙනුත් හිනා යන කතාවක් ..
නෙට් එකේ රවුම් ගහද්දි දැක්කේ .
ඔය පවර්සෙට් වල යන අයට වෙන දෙයක් තමයි කෝච්චි පැද්දෙන විදියට පැද්දෙන එක... වැලමිට වද්දමින් පැද්දෙන එක...
දවසක් ගාල්ලේ ඉඳන් කොළඹ එන කෝච්චයක මනුස්සයෙක් ලඟ හිටිය ගෑණු දරැවාගේ පපුවේ මේ වැලමිට අතුල්ලන වැඩේ පටන් ගත්තලු...
මේ ළමයත් ඉවසගෙන හිටිය.... (කැමති නිසාද දන්නේ නැහැ)
මරදානට ආවා...
දැන් මේ මනුස්සයා කොච්චිය පැද්දෙන රිද්මෙට අත පද්දනවා...
කොච්චිය නැවැත්තුවාම වැඩේ නවත්තනවා....
කෝච්චිය යන්න පටන් ගත්තාම ආයිත් පටන් ගන්නවා...
මරදානට ආවා.... කෝච්චය නැවැත්තුවා... ‍
යන්න පටන් ගත්තාම මනුස්සයා වැඩේ පටන් ගත්තා....
අර ගෑණු ළමයා අර මනුස්සයාගේ පැත්තට බර වෙලා‍‍ මෙහෙම කිව්වලු...

"අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය.....

Comments

Popular posts from this blog

Nipunika Hewagamage

"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"