නිළියක් යහන්ගතවී උපන්දිනේ සමරන්න හදයි !.......

නිළියක් යහන්ගතවී
උපන්දිනේ සමරන්න
හදයි !


කැනේඩියානු කාමුක නිළියක් වන හෙයිඩි වැන් හෝනි ( Heidi Van Horny)ඇගේ 23 වැනි උපන්දිනය පිරිමි 23ක් සමග යහන්ගතවී සමරන්නට සැරසේ.

ඇගේ උපන්දිනය යෙදී ඇත්තේ පෙබරවාරි 20 වෙනිදාටය.

ඇය කාමුක චිත්‍රපට කර්මාන්තයට එක්වී තවමත් ගෙවී ඇත්තේ මසකට ආසන්න කාලයක් වන අතර ඒ කාලයේදි ඇය නිල් චිත්‍රපට 10කට පෙනී සිට තිබේ.

ඇගේ මෙම උප්දින සැමරුමට එක්වීමට තරුණයන්හට අන්තර් ජාලය ඔසුසේ ඇය රඟපෑ කාමුක චිත්‍රපට බෙදාහරින ආයතනය හරහා ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා මේ වනවිට තරුණයක් 500කට අධික සංඛ්‍යාවකගෙන් අයදුම් ලැබී තිබෙන අතර ඒ අතරින් ඇගේ ප්‍රියතම තරුණයන් 23 දෙනා ඇ‍ය තෝරාගැනීමට නියමිතය.

එසේ තෝරාගන්නා තරුණයන් ඇය සමඟ රමනයේ යෙදෙන මෙම අසංවර උත්සවය තරුණයන්ගේ මුහුණ නොපෙනෙන අයුරින් සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශයකිරීමටද එම ආයතනය සූදානමින් සිටී.

Comments

Popular posts from this blog

Nipunika Hewagamage

"නිල් නිලියක් අවුරුදු 15කට වෙන්කරගත් ව්‍යාපාරිකයා"