Posts

Showing posts from July, 2014

Nicole Scherzinger

Image

නැවතත් මම රඟපාන්න එනවා- ඩිලානි අබේවර්ධන

Image
ආනන්ද වික්‍රමසිංහගේ 'සටන' චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට පිවිසි ඩිලානි අබේවර්ධන මේ වනවිට ඇමරිකාවේ නිව්යෝර්ක්හි පදිංචිව සිටියි. සෝමරත්න දිසානායක විසින් 2002 වසරේ අධ්‍යක්ෂණය කළ 'පුංචි සුරංගනාවි' චිත්‍රපටය සඳහා අවසන් වරට රංගනයෙන් දායක වූ ඇය වසර 11ක කාලයක් තිස්සේ ඇමරිකාවේ, නිව්යෝර්ක් හි සිය පවුෙල් අය සමග ගත කරමින් සිටියි. නැවතත් සිය මව් රටට පැමිණීමට අදහස් කරමින් සිටින ඇය ඒ පිළිබඳව 'අද' අපිට අදහස් දැක්වූයේ මෙසේය. Q ඩිලානි ඔබ නැවතත් ලංකාවට එන්න සූදානමක් තියෙනවා කියන කතාව ඇත්තද? ලංකාවට එන්න කලින් නම් සූදානමක් තිබුණෙ නැහැ. නමුත්, ලංකාවේ ඉන්න රසික පිරිස් නිතරම කතාබහ කරලා කියනවා ලංකාවට නැවතත් එන්න කියලා. ඒ නිසා මේ වසර අගදි නැවතත් ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ මට ආදරය කරන හැමෝටම ඒක ලොකු පුදුම කිරීමක් වේවි කියලා. Q ලංකාවට අවොත් ආයෙත් රංගන කටයුතු වල නියැලෙන්න අදහසක් තියෙනවද? මගේ රටින් සැතපුම් දහස් ගණනක දුරින් හිටියත් නිතරම මගේ අවධානය තිබුණේ ලංකාවේ කලා කටයුතු වලට. විශේෂයෙන්, ලංකාවේ හදන ටෙලි නාට්‍ය, චිත්‍රපට මම නිතරම අන්තර්ජාල වෙබ් අඩවිවලින් නරඹනවා. ඒවා

බහුබර්යා ලිංගික දර්ශන වල සංගීතා..

Image