Posts

Showing posts from March, 2014

චන්ද්‍රිකාවෙන් දුටු සුන්බුන් මැලේසියා යානයේ නොවේ

Image
අතුරුදන්වීම තවමත් අභිරහසක්     ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. චන්ද්‍රිකා ඡායාරූප අනුව ඕස්ට්‍රේලියා හා චින නෞකා යොදා සිදුකරන ලද සෝදිසියක දි සොයාගත් සුන්බුන් කොටස් ධීවරයන් විසින් මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ බව ඔවුන් පවසා ඇත. ඕස්ට්‍රේලියාව විසින් චන්ද්‍රිකා ඡායාරූප පිළිබද අනාවරණය කිරීමෙන් පසු මැලේසියා බලධාරීන් කියා සිටියේ එම්.එච්.370 ගුවන් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවයි. එම කොටස් ගුවන් යානයේ ‍‍නොවන බව තහවරු වීමත් සමග යානයේ අතුරුදන්වීම තවදුරටත් අභිරහසකි  lankadeepa

Kim Kardashian

Image

Tanasha Hathrasinghe

Image

Shanudri Priyasad

Image

HASHINI

Image

Dipika Padukon

Image